‘මුසාවාදා වේරමණී’ සිල්පදය රතන හිමි කැඩුවාද?

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කර සිටියේ තමන් කොරෝනා එන්නත ලබා නොගන්නා බවයි.කෙසේවෙතත් උන්වහන්සේ එම ප්‍රකාශය අසත්‍යක් කරමින් තමන් වහන්සේටද විදගැනීමට රතන හිමි කටයුතු කර තිබුණා.

පහත විඩියෝවෙන් දැක්වෙන්නේ මීට පෙර උන්වහන්සේ එන්නත ලබා නොගන්නා බවට කළ ප්‍රකාශයයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වසර 25කට පෙර මව් සෙනෙහස දුන් ලංකාවේ නාලනී සොයන ලෙබනන් පුතා

ලෙබනනයේ රමානියාහි පිහිටි . “ ඩාර් අල් බචීස් රෝහලේදි 1996 ජුනි 21 වැනි දින...

අවුරුදු 14ක දැරියක් මුදලට විකුණූ හැටි මෙන්න

වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට...

‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය...

එන්නත් බල බිඳගෙන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හිස ඔසවයි

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම්...

ජාතික රූපවාහිනියේ සේවකයින් වැටුප් ඉල්ලයි

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයින් පිරිසක් සිය ඔක්තෝම්බර් මාසයේ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x