28 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

මුහුදු මාළු ආහාරයට ගැනීම ගැන නාරා ආයතනය දුන් වාර්තාව

මත්ස්‍ය පරිභෝජනය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බව නාරා ආයතනය විසින් දැනුම් දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය සහ එහි තිබූ වෙනත් අපද්‍රව්‍ය මුහුදට එකතුවීමත් සමග ඇතැම් පාර්ශ්ව මත්ස්‍ය පරිභෝජනය නුසුදුසු බවට විවිධ ප්‍රකාශ සිදුකරමින් පවතී. 

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ නාරා ආයතනයේ මූලික වාර්තාවන්ට අනුව මත්ස්‍ය පරිභෝජනයේ කිසිදු ගැටලුවක් නොමැති බවය.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා හමුවී සාකච්ඡා පැවැත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
4
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
5
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
7
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
14
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

විදෙස් ගත ලාංකිකයින්ට ලොකු සහනයක්! රජයෙන් හිමිවන දේ මෙන්න

විදේශ රටවල සේවයේ සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වලට රුපියල් කෝටි තුනක වන්දි මුදල් ලබා...

ධීවරයින් පිරිසකට මුහුදේ දී ප්‍රහාරයක්

ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය මෙරට ධීවරයින් පිරිසක් දරුණු ලෙස පහරකෑමකට ලක්ව තිබේ.ධීවරයින් පවසන්නේ...

ඔබ පුල පුලා බලා සිටි බාර් අරින නිවේදනය නිකුත් කෙරේ

දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලත් තැබෑරූම් හල් විවෘත කිරීමට...

කොරෝනා එන්නත ගන්න අයට ආණ්ඩුවෙන් දෙන තෑග්ග

ලොව පුරා කොරෝනා මරණ මිලියන හතර ඉක්මවා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඉන් මරණ...

“ලි-ගික අවයව මිරිකුවා මෝදර පොලිසියෙන්” – විරෝධතාකරුවන්ගෙන් පොලිසියට චෝදනා

මෝදර ඩිලාසාල් ප්‍රදේශයේ ධීවරයින් පසුගියදා ගිනිගත් එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ බලපෑමෙන් සිය වටිනා ධීවර දැල්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x