30 C
Colombo
Saturday, January 22, 2022
Gossip Lanka Telegram Group
Central Bank Central Bank

මෙච්චර ඉක්මනට ඇයි සරත් තාත්තේ යන්න ගියේ ! “සුදු මැණිකේ” මුහුණු පොතේ ලියූ කඳුළු සටහන මෙන්න

ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරි අද සියල්ලන් හඬවමින් ජීවිත ගමනට සමුදුන්නා. වේදිකාවෙත්, සිනමාවෙත්, පුංචි තිරයෙත් අතිදක්ෂ රංගන ශිල්පියෙකු වූ ඔහු “රැල්ල වෙරළට ආදරෙයි” ටෙලි නාට්‍යයේ “තෝමස්” ලෙසින් ඔබ හමුවට ආවා.

රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණයේ “සුදුමැණිකේ”ගේ චරිතය නිරූපණය කරනෙ, අමන්දා ජයරත්න, සරත් චන්ද්‍රසිරිගේ වියෝව ගැන සංවේදී සටහනක් තබා තිබුණා.

එය පහතින් බලන්න…

Sarath thaththe oyath yannama gihin. Godak dukai sarath thaththe Mechara ikmanta ai sarath thaththe giye .. oya ikmanta hoda wela enna kan balagenna Hitiye sarath thaththe api hamoma. Eth oya adareta kiyanne sarath thaththa kiyala. Hamadatama Hithe innawa sarath thaththe godaaaaak godaaaak adarei.Niwan suwa lebewa sarath thaththe

image
263581191 684849419567139 145795541691555188 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
22
අවුල් වගේ !
2
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
768
මලපනිනව !
14
කුජීතයි !
21

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්