මෙතෙක් වාර්තා වු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

කොවිඩ් ආසාදිත තවත් මරණ 71ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 71 ඊයේ (21) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 71න් 38ක් කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
11.svg?v=2.6
අවුල් වගේ !
5
22.svg?v=2.6
හරි හිනා !
5
3.svg?v=2.6
හම්මෝ !
16
31.svg?v=2.6
මාර දුකයි !
119
27.svg?v=2.6
මලපනිනව !
13
30.svg?v=2.6
කුජීතයි !
12
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තායිවානයේ ගින්නකින් පුද්ගලයින් 46 ජිවිතක්ෂයට

තායිවානයේ තට්ටු 13 ක ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තවත් පිරිසක්...

“මෙන්න මූ තමයි.. උඹ බොරුවට අඩන්න එපා.” – අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න

තරුණයෙකුට පරුෂ වචනයෙන් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර යමින් තිබෙනවා..අවුරුදු එක...

හුස්ම ඉල්ලූ තාත්තා මහ මග දමා ගිය දියණිය

ශ්වසන අපහසුතාවකින් පෙළෙන රෝගී පියෙකු මහමග දමා ගිය පුවතක් ඇහැළියගොඩ-ඉඩංගොඩ මාර්ගයේ මාටුවාගල ප්‍රදේශයෙන් වාර්තා...

ඇමැති බැසිල් දැල එලයි! ආණ්ඩුවේ මන්ත්‍රීවරු 10කට ලොකු වැඩක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබෙනවා. ඒ...

ෆේස්බුක් නැවතත් සමාව අයදියි

සතියක් තුළ දෙවන වරටත් සිදු වූ සිය සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x