32 C
Colombo
Tuesday, April 20, 2021

මෙදා පාරත් පූජ්‍ය සමන්ත්‍රභද්‍ර හිමියන් උන්වහන්සේගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි

හැමදාම කාගේත් කතාබහට ලක්වන දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සමන්ත්‍රභද්‍ර හිමියන් මෙවරත් තමන්ගේ උපන් දිනය ඉහලින් සමරුවා.

උමංදාව ආශ‍්‍රමයේ අලුතින්ම ඉදිකල මාලිගාවක් තුලදී එම උත්සවය පවත්වා ඇත. ඌරු මස් ගෝන මස් ආදී විවධ මස් වර්ග ඇතුළු ආහාර රසට පූර්ණ නිර්මාංශ ආහාරවලින් පවස්වා ඇති මෙම සැමරුම අඩංගු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එම වීඩියෝව පහත දැක්වෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ව්‍යාජ දුරකතන ඇමතුමක් දුන් තරුණියක්

දංකොටුව පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට (119)...

පොලිස් විශේෂ කාර්ය බලකා මාර්ග බාධකයක් අසළ රාජකාරියේ නිරතව සිටි නිළධාරින් යට කර පලා යාමට උත්සහා කළ කැබ් රථයකට වෙඩි

යාපනය - පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට පොලිස් විශේෂ...

පරණ අමනාපය අලුත් වී අලුත් අවුරුද්දදා පොල්පිතිගම පුද්ගලයෙකු මරණයට පත් වු හැටි

ඊයේ (14)පොල්පිතිගම තලාදපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතර සිදු වූ ආරවුලකින් එක් පුද්ගලයෙකු මිය ගොස්...

මැරුණු තරුණයා මළේ නැතැයි ඥනීහු රෝහලේ යකා නටයි

අලුත්‌ අවුරුදු දා මධ්‍යම රාත්‍රියේ දී පිළියන්දල,කොස්වත්ත, කොට්ටාව පාරේදී අනතුරට ලක්ව මිය ගිය තරුණයා...

පශ්චාත් මරණ පරීක්ෂණය කර නිවසට ගෙනා මිනියේ රැවුල වැවිලා

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නිවසට රැගෙන එන ලද...

සිරුරු දෙක හොයා ගන්න කොට දෙන්න එකට බදාගෙන ගල් පරය අස්සෙ හිර වෙලා

සිංහල හින්දු අලූ‍ත් අවුරුද්දේ සිය මව හා ඥාතීන් බැහැදැකීමට බණ්ඩාරවෙල ප්‍රදේශයට බොහොම සතුටින් ගිය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x