මෙන්ඩා සහ දික්වැල්ලගේ සිද්ධියෙන් පසු කුසල් ජනිත් මාධ්‍ය හමුවේ කියපු සැර කතාව – වීඩියෝ

එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීමට නවක ක්‍රීඩකයන් සියලුදෙනාට හොඳ අවස්ථාවක් ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා.

එක්දින තරඟයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන තිදෙනාගේ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසුව මුල්වරට මාධ්‍ය ඇමතූ කුසල් ජනිත් පෙරේරා දැක්වූ අදහස් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
16
11.svg?v=2.6
අවුල් වගේ !
18
22.svg?v=2.6
හරි හිනා !
29
3.svg?v=2.6
හම්මෝ !
27
31.svg?v=2.6
මාර දුකයි !
21
27.svg?v=2.6
මලපනිනව !
35
30.svg?v=2.6
කුජීතයි !
40
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මන්ත්‍රී ඩිලාන් පාළම මත ඇද වැටෙයි

ප්‍රතිසංස්කරණය නොකළ පාළමක් නිරීක්ෂණය කිරීමට ගිය මන්ත්‍රී ඩිලාන් පෙරේරා එම පාළම මතදී ඇද වැටී තිබෙනවා.එය...

ඔෆිස් එකේදී දුන්නු හාදුවක් වට්ස්ඇප් එකේ ලීක් වෙලා, කොරෝනා අස්සෙ පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච අකරතැබ්බය

කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක්...

ගයත්‍රී ඩයස් ලංකාවෙන් සමුගනී

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඉතාමත් දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්....

ප්‍රියසාද් පවුලට එකතු වුණු, ආදරණීය පුංචි දෝණිගේ ආදරණීය ඡායාරූප පෙළ මෙන්න

දිනක්ෂි ප්‍රියසාද්, පසුගිය දවසක උතුම් මව්පදවිය ලබාගත්තා. ඉතින් පවුලට එකතු වුනු අලුත් අමුත්තිය ගැන...

ශකීබ් ඩැහැගත් මාලිංගගේ විස්සයි විස්ස පිටියේ වාර්තාව

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සතුව තිබූ ලෝක වාර්තාවක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x