28 C
Colombo
Monday, September 27, 2021

මෙන්න අලුත්ම ජාවාරම! ෆොන්සේකා හෙළි කරයි

ආණ්ඩුව මේ වනවිට මුදල් නැතිව මුදල් සොයා ගැනීම සදහා මාතෘභූමිය විකිණීමේ ජාවාරමක් ආරම්භ කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

කොළඹ නගරයේ ඉතා වටිනා ඉඩම් මේ වනවිටත් ඒ සදහා තෝරාගෙන ඇති බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
7
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
7
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අවුරුදු 35කට පසු සෝමදාස කෝපිකඩයට සමුදෙයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය ලෙස සැලකෙන කෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාවේ වසර 35ක් ‘සෝමදාස’ගේ...

පොලු පහරින් පිස්තෝල සහිත කොල්ලකරුවන් මෙල්ල කළ කුලියපිටිය කුලියාපිටියේ යකඩ අම්මා!

ගිනි අවියක් රැගෙන නිවෙසට ඇතුලු වී මුදල් කොල්ල කෑමට සැරසුණු සොරුන් දෙදෙනකුට මවක විසින්...

තර්ඩ් පාටි වාහන රක්ෂණයේ බද්දත් ඉහළ දමයි

තුන්වන පාර්ශ්වයේ (Third Party) රථ වාහන රක්ෂණ මුදලින් මේ දක්වා මාර්ග ආරක්ෂා අරමුදලට අයකරන...

මුස්ලිම් සිසුවියට බුද්ධාගම – සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ

අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ...

තරුණයන් නැතුව පාළුවී එන්නත්පොල වසයි දෙදහකට එන්නත් ගෙනාවත් ආවේ 200යි

ආණමඩුව කොට්ටුකච්චිය ජාතික පාසලේ ඊයේ 23 වැනිදා පැවති . කොවිඩ් එන්නත්කරන්න මධ්‍යස්ථානයට තරුණ පිරිස්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x