31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

මේ තවත් පැණි ධම්මික කෙනෙක් ද?

ධම්මික පැණිය මෙන් තවත් බෙහෙතක් නිපදවන පුද්ගලයකු පිළිබදව මේ දිනවල අන්තර්ජාලයේ ජායාරූප සහිතව පුවතක් පළ වී තිබේ.

අංගම්පොර වෙද ගෙදර නමින් හැදින්වෙන ෆේස්බුක් පිටුවක දැක්වෙන්නේ විශාල සෙනගක් මෙම පුද්ගලයාගෙන් කොරෝනා ඖෂධය ගැනීමට පැමිණෙමින් සිටින බවකි.

එමෙන්ම සෞඛ්‍ය නීති පිළි නොපදිමින් ඇතැම් පුද්ගලයන් මොහුගෙන් බෙහෙත් ගැනීමට පැමිණ සිටින ආකාරයක්ද දැකගත හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
5
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දෛනික ආසාදිතයින් 1,800 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ  1,835 දෙනෙකු අද (17) වාර්තාවූ බව ඇති බව යුද...

මුහුදේ සිද්ධ වෙනදේ අපිට කියන්න බැහැ : වාරකන් කාලයට කැස්බෑවෝ කොහොමත් මැරෙනවා

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ...

කොවිඩ් ආසාදිතයින් 1731ක්

අද (21) දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල්...

අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.කාලගුණ...

සජිත් රජයෙන් කළ ඉල්ලීම

රටේ පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x