මෙරටින් අලුතින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයින්

කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් 160 ක් මෙරටින් හමුවූ බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාදිතවේදය පිළිබඳ අංශයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 178කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්