Central Bank Central Bank

මෙරටින් එකවරම ආසාදිතයින් විශාල ප්‍රමාණයක් වාර්ථා වෙයි

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයන් 3812 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  සඳහන් කරයි .

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඒ අනුව, සුවය ලබා ඇති සම්පූර්ණ ආසාදිතයින් ගණන 353,191කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
5
හරි හිනා !
2
හම්මෝ !
7
මාර දුකයි !
43
මලපනිනව !
22
කුජීතයි !
7

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්