27 C
Colombo
Sunday, April 11, 2021

මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 158 ක්

මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 158 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 89 දහස් 655 ක්.

මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුර පවතින්නේ 85 දහස් 099 ක් ලෙසයි.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2645 ක්.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 338 ක්.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 544 ක් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මාර්ග නීති කඩ කරමින් ගිය බස් රථය අනතුරට ලක්වූ අයුරු වීඩියෝවේ සටහන් වූ හැටි

මාර්ග නීති කඩ කරමින් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සම්බන්ධයෙන් ඊට පසු පසින් ගමන්...

ලණු මතින් එල්ලී පාසල් ගිය ලංකාගමට නව පාලමක් විවෘත වේ

පාසල් යාම සහ වෙනත් අවශ්‍යතා සඳහා හුවමාරු වීමට නොහැකිව ලණු ආධාරයෙන් ඟගින් එතෙර වන...

ඇස්ට්‍රා සෙනිකාට තිඹිරිගෙයින්ම රතු එළියක්

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදියයුතු බවට...

පිළිකාකාරක පොල්තෙල් ගැන සොයන්න නීතිපතිගෙන් CIDයට උපදෙස්

මෙරටින් හමුවූ පිළිකාකාරක පොල්තෙල්  සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර...

පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පොලිස් ඇප මත නිදහස් කරයි

පොලිස් ජිප් රථයකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහලේ අපි ජාතික...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x