26.8 C
Colombo
Saturday, June 12, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

මෙරට අංක එකේ පාතාල කෙරුමෙකු සමඟ සබඳතා තිබූ සුරූපී නිරූපන ශිල්පිණියට සියල්ල වමාරන්නට ලැබුණු කාලය

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ දී පසුගිය 06 වනදා අත්අඩංගුවට ගැනුණු යුවළ දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ සැකකාරිය සහ සැකකරු ඊයේ (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු අංජු නැමැත්තාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙක් සහ ඔහුගේ බිරිඳ පෙරේදා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අතුරුගිරිය පොලිසියට ලද තොරතුරකට අනුවයි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 14ක මුදල් සහ ඉලෙක්ට්‍රොනිකව මුදල් ගණනය කරන යන්ත්‍ර දෙකක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 23 හැවිරිදි වියේ පසුවන කාන්තාව නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරන තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
6
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
12
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
8
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
10
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
24
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන පුද්ගලයන්ට දැනුම් දීමක්

අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළුවන වාහන සඳහා හෙට (ජූනි 7) දින සිට තවත් විශේෂිත...

මත්ද්‍රව්‍ය සමග යුවලක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, කුඩු...

පුතේ මං වහ බිව්වා.

නිවෙසේ සිටියදී පෝයකටවත් පන්සලකට ගොඩනොවැදුණ චන්ද්‍රපාල දැන් පුළු පුළුවන් හැම විටම පිං දහම් කරන්නට...

සංචරණ සීමා දීර්ඝ කෙරේ

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ...

ආසාදිතයින් වැඩි වීමට හේතුව

මේ දිනවල පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x