කොරෝනා මරණ භූමදානය සදහා අනුමැතිය ලබා දිමත් සමග කොරෝනා මරණ භුමදානය කිරීම සඳහා තෝරා ගත් මඩකලපුවේ ඔට්ටමාවඩි ප්රදේශයේදී අද (05) මරණ දෙකක් භූමදානය කර තිබෙනවා.
තවත් මරණ 5 ක් අද දිනයේදී භූමදාන කිරීමට ඇති බවයි වාර්ථා වන්නේ. අම්පාර – ඉරක්කාමන් ප්රදේශ ද කොරෝනා මරණ භූමදාන කටයුතු සඳහා තෝරා ගෙන තිබේ
ඔබේ ප්රතිචාරය කුමක්ද ?