32 C
Colombo
Monday, May 17, 2021

මෙරට කොරෝනා රෝගින්ගේ වැඩිවීම

අයි.ඩී.එච් රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේවන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි.

එමෙන්ම එහි දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් වේ.

එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් සියයට 20ට පමණ ඔක්සිජන් ලබා දී තිබේ.

ඒ සමඟ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළගොස් ඇති බව වාර්තා වේ.

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවද එම රෝහලේ ආරංචි මාර්ග මගින් තහවුරු කළේය.

මේ අතර කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමත් සමග කොළඹ ජාතික රෝහලේ පවතින තත්ත්වය පිළිබඳව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා මෙලෙස අදහස් පළ කළේය.

“ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයත් වෛද්‍ය කාර්ය මණ්ඩලයත් මෙවැනි සංකූලතාවයක් ඇති වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂයෙන් පුහුණුව ලබලා, ඒ සම්බන්ධයෙන් සුදානමින් සිටිනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
2
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
22
කුජීතයි !
0
මලපනිනව !
2
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් මරණ 20ක්

කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර...

මුව ආවරණය මතුපිට ස්පර්ශ කිරීම ඉතා භයානකයි – අලුත්ම පරීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ මෙන්න

යම් ආකාරයකින් එම වෛරස් ඔබ පැලඳ සිටින  මුව ආවරණය තැවරී තිබුණහොත් ඔබ මුව ආවරණය...

WhatsApp පරිශීලකයින්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්

ඔබගේ WhatsApp යෙදවුමට අංක හයකින් යුත් කේතයක් යවා ඇති බව සඳහන් කරමින් ලැබෙන පණිවුඩවලට...

රැකියාවට යන සෑම කෙනෙක්ම නිවසේදීත් මුහුණු ආවරණයක් භාවිත කරන්නැයි ඉල්ලීමක්

රජය සහ සෞඛ්‍ය අංශ සියයට අනූවක වැඩ කොටස් සිදුකර තිබුණ ද කොවිඩ් රෝගය බෝවීමට...

අධි අවධානම් කලාප ලෙස නම් කරමින් කොරෝනා සිතියම රතු වුණු හැටි

වසංගත රෝග විද්‍යා අංශය අද කොරෝනා රෝගීන් ව්‍යාප්ත වී ඇති ආකාරය දැක්වෙන සිතියම සංශෝධනයට...

මීගොඩ දී සංචරණ සීමාවන්ද නොතකමින් දහසකට ආසන්න පිරිසක් දිගු පෝලිම්වල

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙස රජය විසින් සිදු කළ දැනුම්දීම අනුව රාත්‍රී කාලයේ ක්‍රියාත්මක...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x