මෙරට කොවිඩ් ආසාදිතයින් 88,000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 178දෙනෙකු මෙරටින් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරටින් හදුනාගත් මේ වනවිට මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 88,085ක් දක්වා ඉහළගොස් තිබේ.

ඉන් ආසාදිතයින් 2589දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, ආසාදිතයින් 84969දෙනෙකු පූර්ණව සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛයාව 527කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පණ පිටින් ඉද්දිම මරණ දැන්වීම් ගහලා – නාරාහේන්පිට ගිහිගත් අමුතු සිදුවීම

තමා මියගිය බව සඳහන් ව්‍යාජ මරණ දැන්වීමක් තම කාර්යාල දැන්වීම් පුවරුවේ සහ කාර්යාලයේ විවිධ...

ජනපතිගෙන් උපදෙසක්

එලඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70ක මිලක් නියම කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්...

තුනෙන් දෙකක් මුලින් දෙන්න

වැටුප් විෂමතා ඉවත් කිරීමට යෝජිත අදියර තුනෙන් දෙකක් ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරන්නේනම්...

ඇමැති බැසිල් දැල එලයි! ආණ්ඩුවේ මන්ත්‍රීවරු 10කට ලොකු වැඩක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබෙනවා. ඒ...

“….කොච්චර ආදරේ කළත් විවාහ වෙන්න හදිසි වෙන්න එපා…”

“මගේ කතාව සාධාරණීකරණය කරමින් ඒ කදුළු කතා විකුණන්න කිසිම අවශ්‍යතාවකුත් නැහැ. දරුණුවට මගේ චරිතය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x