26.2 C
Colombo
Monday, June 14, 2021
logo

මෙරට ගැබිණි මව්වරුන්ට කොවිඩ් එන්නත ලබා දෙන දිනය

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මව්වරුන් සඳහා කොවිඩ් එන්නත එළඹෙන 9වන බදාදා දින සිට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම එන්නත්කරණය එළඹෙන බදාදා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාෂයෙන් ආරම්භ කිරීමට නියමිත අතර එහි සමාරම්භක අවස්ථාව බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් වැළඳීම හේතුවෙන් මේ වන විට මෙරට ගැබිණි මව්වරුන් 8 දෙනෙක් මියගොස් ඇති අතර එම තත්ත්වය වළක්වා ගනිමින් ගැබිණි මව්වරුන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට මේ හරහා අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අසත්‍ය ප්‍රචාර පලකළ තරුණයා රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු රජයේ වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්...

ලිපි ලේඛන හොරෙන් හදලා එන්නත් විදගෙන

චිනයෙන් ගෙනා ජනතාවට ලබා දෙන එන්නත් වලින් මාත්‍රා දෙකක් පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාජ ලිපි ලේඛන...

නිරෝධායන නීතිවලට යටත්ව සියලු බැංකු විවෘතව තබන්න – බැංකු ප්‍රධානීන්ට මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

නිරෝධායන නීති වලට යටත්ව සියලු බැංකු, ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දී තිබේ.ඒ අනුව, සියලු...

කොවිඩ් මරුවා බිළිගත් දින 8ක් වයසැති ගම්පොළ බිළිඳිය

ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට...

ගැබ්බර බිරිඳව කර තියාගෙන ගංවතුර මැද්දේ කිලෝමීටර් 22ක් පයින්ම ගිය සැමියෙකුගේ ආදරය

කඳු ගැටිත්ත උඩ තියෙන තේ වත්තේ තියෙන පුංචි කුලී ගෙදරින් එළියට බැහැපු කුමාර තම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x