මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු එක්සත් රාජධානියේ මහාධිකරණයෙන් නිදොස් කරයි

එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ, ඔහුට විරුද්ධව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබූ තීන්දුව නිෂ්ප්‍රභ කරමින්.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක තනතුරක් දැරූ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු 2018 වසරේ පෙබරවාරි 04 වනදා ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය සමරණ අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් පදනම් කරගනිමින් ඔහුට එරෙහිව අදාළ තීන්දුව ලබාදී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්