27 C
Colombo
Saturday, April 10, 2021

මේ දිනවල ජනප්‍රිය නිලි මදුෂානි පෙරේරා සුන්දර උඩරට මනාලියක් වූ හැටි

මදුෂානි පෙරේරා කියන්නෙ මේ දිනවල බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන වගේම ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. නිතරම වගේ ෆොටෝ ෂූට්ස් හරහාත් ඇයව දැක ගන්න ලැබෙනවා. කෙටි කාලයකින් බොහොමයක් රසික පිරිසකගේ ආදරය හිමි කර ගන්න ඇයට හැකි වෙලා තියෙනවා. මදුෂානිගේ නවතම ෆොටෝ ෂූට් එකක ඡායාරූප කිහිපයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඔෂධීගේ බලු සුරතලා

අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ඕෂධී හිමාෂා කියන්නේ. නිතරම වගේ...

චුලක්ෂිගේ නවතම සරාගී ඡායාරූප පෙලක්

අපේ රටේ ඉන්න සරාගීම මෙන්ම සුරූපී නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් චුලක්ෂි රණතුංග කියන්නේ...

ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

ජීවන් කුමාරතුංග කියලා කියන්නේ සිංහල සිනමාවේ අමරණීය නොමැකෙන මතකයක් එකතු කල බොහොම නිහතමානී ආදරණීය...

දමිත්‍රි සුබසිංහගේ Birth Day Party එක

මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දමිත්‍රි සුබසිංහ කියන්නෙ. පසු ගිය දිනක ඇය සිය...

උමයංගනා වික්‍රමසිංහගේ විවාහයේ නොදුටු ඡායාරූප

උමයංගනා වික්‍රමසිංහ පසුගියදා විවාහ ජිවිතයට ඇතුළත් වුණා. ලස්සන මනාලියක් වූ උමයංගනාගේ විවාහයේ නොදුටු ඡායාරූප...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x