Central Bank Central Bank

මේ මොහොතේ රටේ පැති කිහිපයක් අඳුරේ

නොරොච්චෝලේ බලාගාරය යතා තත්ත්වයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි කිරීම සිදුකරන බව විදුලිබල සේවකයන් සඳහන් කළා.

මේ වනවිට පොල්ගහවෙල, කටුනායක, දඹුල්ල, කැස්බෑව, කුරුණෑගල, නුවර, මාතලේ යන ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීමක් සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
9
හරි හිනා !
5
හම්මෝ !
4
මාර දුකයි !
24
මලපනිනව !
13
කුජීතයි !
13

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්