28 C
Colombo
Friday, May 14, 2021

මෝටර් රථයක් තුළින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(11) උදෑසන හමුවී ඇතැයි වාද්දූව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ , ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඊයේ රාත්‍රියේ සිය නිවස කරා යමින් සිට ඇති බවට පවුලේ ඥාතීන් දැනුම් දී ඇතැයි පොලීසිය පවසයි

මේ සම්බන්ධයෙන් වාද්දූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
6
කුජීතයි !
1
මලපනිනව !
4
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන 2500 ඉක්මවයි

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 2659 ක් වාර්තා වීමත් සමඟ මෙරට දිනෙක වාර්තා වූ කොවිඩ්...

නොසිතූ මොහොතක අකුණක් බිලිගත්, 26 හැවිරිදි අනුෂා ගමක්ම හඬවා නික්ම යයි

ආණමඩුව, තෝණිගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...

එළවලු ව්‍යාපාරිකයෙකු පැහැර ගත් හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි

බණ්ඩාරවෙල නගරයේ එළවලු ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැහැරගෙන යන ආකාරය සී.සී.ටී.වී. ආරක්ෂක කැමරාවක සටහන්ව...

“මනුස්සය පිට කොහෙ හරි තැනකදී මරලා වාහනේක දාගෙන මෙහෙට අරගෙන එන්න ඇති”

මාතලේ රත්වත්ත දොඹගොඩ ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. රත්වත්ත ප‍්‍රදේශය වසාගත් කඳු වළල්ල...

කොරෝනාව බිලිගත් මුල්ම ගැබිණි මවට ප්‍රතිකාර කල වෛද්‍යවරයා කියන සංවේදී කතාව

නීලිකා ප්‍රනාන්දුට මංගල සීනු හැඬවුණේ ටිකක් කල්ගතවීය. ඇගේ ඉරණම්කාරයා වූයේ රාගම තේවත්තේ චමින්ද කුමාරය....

තම ජීවිතය පරදුවට තබා අනුරාධපුර බැංකු මංකොල්ලය වැළකූ වීරයා පළමු වරට හඬ අවදි කරයි

අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ලකෑමට උත්සහ කළ පුද්ගලයන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x