මෝරු නිසා හිත උණුවූ රාජ්‍ය ඇමති

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකෙරන බවට චෝදනා එල්ලවන නීති විරෝධී මෝර මසුන් ඇල්ලීමේ ධිවර කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට වහාම පියවර ගත් බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා.

ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ජායාරූපයක් සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරිම සඳහා දැනටමත් කණ්ඩායමක් ත්‍රිකුණාමලය බලා පිටත්ව ගොස් ඇති බවයි.

වඳවී යාමේ තර්ජණය හේතුවෙන් මෝර මසුන් වර්ග කිහිපයක් ඇල්ලීම ධිවරයින්ට තහනම් කර තිබෙනවා.

No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ළිඳකින් ජීව උණ්ඩ 1,500ක් මතුවෙයි

මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ ළිඳක තිබි ජීව උණ්ඩ තොගයක් අද (ඔක්. 17) මුලතිව් පොලිස් විශේෂ කාර්ය...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ''දෙසතිය ' පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන...

කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ....

භූ කම්පනයකින් තිදෙනෙකු මරුට

ඉන්දුනීසියාවට අයත් බාලි දිවයිනේ අද උදෑසන ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්...

පළමු වරට ජංගම දුරකථන අංක මාරු කිරිමේ ක්‍රමවේදයට අවසර දෙයි

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x