යතුරුපදිකරුගේ වේගය, තරුණියගේ ඉක්මන්කම

තරුණියක් පාර හරහා මාරුවීමට නොඉවසිලිමත් වූ නිසා අධික වේගයෙන් පැමිණි යතුරුපදිකරුවෙකු නිසා සිදුවූ රිය අනතුරක් CCTV වීඩියෝ පටයක සටහන්ව තිබුණා. මෙලෙස පාර හරහා මාරුවන තරුණියගේ ඇගේ වැදුණු යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගය මැද ඇද වැටුනු අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයේ රියදුරුගේ දක්ෂතාවය නිසා සිදුවීමට ගිය ජිවිත හානියක් වලක්වා ගැනීමට හැකි වුණා.

අදාල වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කුඩු හිඟයට ඉන්දියාවෙන් බඩු ගෙන්වයි

ඇෆ්ගන්, පාකිස්තාන් සීමාවෙන් කුඩු රැගෙන ඒමට බාධා පැමිණීමත් සමග ඇතිවූ කුඩු හිඟයට පිළියමක් ලෙස...

මනාලියක ලෙස සැරසී ගිහිගෙයින් නික්ම මෙහෙණි සස්නට ඇතුළු වූ දිල්මි හංසනී

ගැහැනු දරුවකුට අවුරුදු විසිඑකක් කියන්නේ ජීවිතයේ හොඳම තරුණ කාලය. ඒ වයසට ලෞකික ජීවිතයේ අනිත්‍ය...

අතුරුදන් වූ දියණිය සොයා දෙන්නැයි මවක් පොලිසියේ වැළපෙයි

දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය අතුරුදන්ව ඇති බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක්...

හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

‪හයිලන්ඩ් කිරිපිටි මිල ඉහල දැමීමට තීරණය කර ඇති බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ...

ජෝතීර්වේදීයෙකු පවුලක් විනාශ කල හැටි

එක්තරා පියෙකු විසින් තම බිරිදට ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවන්නට ඉඳිද්දි නක්ශාස්ත්‍ර කරුවෙකුගෙන් නිමිත්තක් බලල...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x