යතුරුපැදියක ගිය දෙදෙනෙක් බසයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන

කුරුණෑගල මිනුවන්ගොඩ මාර්ගයේ  දී අද මාරක රිය අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

එම අනතුරින් මෝටර් බයිසිකලයේ ගමන් ගත් දෙදෙනෙක් සහ මාර්ගයේ ඇවිද යමින් සිටි පුද්ගලයෙක් මාර්ගයේ ඇද වැටෙන අතර එහිදී ඉදිරියෙන් පැමිණි බස් රථයකට හසුව ඉන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව දෙදෙනෙක් දරුණු තුවාල ලබා තිබෙනවා.

එහි cctv දර්ශන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
14
3.svg?v=2.6
හම්මෝ !
112
31.svg?v=2.6
මාර දුකයි !
44
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
8
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රන්ජන් හිරේ ඉඳන් විනිසුරුවරියට ලියුමක් ලියයි

සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ...

ගුරුවරු නැතුව පාසල් අරඹන ක්‍රමයක් ආණ්ඩුව සොයාගනී

කොරෝනා තත්ත්වය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් එළැඹෙන 21 වැනිදා...

IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම ගැටලුවක් වෙයි

ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ඉන්දීය ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති...

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර...

කොවිඩ් එන්නත ලබා ගන්න ඉන්න අයට ආරංචියක්

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x