28 C
Colombo
Wednesday, June 16, 2021
logo

යළිත් සංචරණ සීමා

21වන සිකුරාදා රාත්‍රී 11.00 සිට 25වන අඟහරුවාදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

25 වැනි අඟහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වැනි සිකුරාදා අලුයම 4.00 දක්වාද යළිත් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කල බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් 25 වැනි අඟහරුවාදා අලුයම 4.00 සිට එදින රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. ලෝක වෙළෙඳපොලේ පවතින...

ඇමති උදය ගම්මන්පිලට එරෙහිව කරන්න යන දේ මෙන්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සූදානම් වනවා.එම පක්ෂයේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි වැසි...

ශ්‍රී ලංකාව වසංගතයේ උපරිමයට පැමිණෙයි

මේවන විට මෙරට කොවිඩ් 19 වසංගත තත්ත්වය උපරිම ස්ථානයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා...

කොවිඩ් අතරේ 25% වැටුප් වැඩිවන රාජ්‍ය ආයතනය

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයනට මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකවන පිරිද සියයට 25ක වැටුප්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x