යළි කිසිදු දිනක ක්‍රිකට් පරිපාලනයට එක් නොවන බව අසන්තා ද මෙල් කියයි

තමන් යළි කිසි දිනක මෙරට ක්‍රිකට් පරිපාලනයට එක් නොවන බව හිටපු තේරීම් කමිටු සභාපති අශන්තා ද මෙල් මහතා පවසනවා. ඔහු මේබව සඳහන් කළේ තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.

විඩියෝ හිරු ටිවි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්