යාපනයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිත කළ පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් ප්ලාස්ටික් බැරලයක් සොයාගෙන තිබෙනවා.

යාපනය – පොලිකන්නි ප්‍රදේශයේ වළදමා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ වැල්වැටිතුරෙයි පොලීසිය විසින්.

ඒ අතර බෝම්බ සහ මෝටාර් උණ්ඩ ආකාරයේ ආයුධ කිහිපයක් තිබූ බව සඳහන්.

වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොළඹ අනතුරුදායකයි – ඊයේ රට පුරා රෝගීන්ගේ වාර්තාව මෙන්න

ඊයේ (16) කොවිඩ්-19 ආසාදිතයින් 2,275ක් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී...

“කොරෝනා ව්‍යාප්තියේ දෙවන අවුරුද්ද තවත් මාරාන්තික වෙන්න පුළුවන්..”

කොරෝනා වසංගත ව්‍යාප්තියේ දෙවන වසර බෙහෙවින් මාරාන්තික වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු...

කළු, නිල්වලා සහ ගිං ගංගා අසල ජීවත්වන ජනතාවට දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම්...

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගෙන් ග්‍රාම නිලධාරිනියකට පහරදීමක්

හුදෙකලා කරන ලද ප්‍රදේශ සඳහා බෙදා හැරෙන 5000 සහන මල්ල සම්බන්ධ අක්‍රමිකතා පවතින බව...

ඇඟලුම් ෆැක්ටරියේ ‘අවුරුදු උත්සවයට ගිය’ 33කට කොවිඩ්

නිරෝධායන නීති නොතකා පසුගිය අපේ‍්‍රල් 24දා අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක...

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වූ ගමන් බිමන්

පළාතෙන් පළාතට ඥාතීන් බැලීම සඳහා බැලීම සඳහා,ආගමික කටයුතු සඳහා ,විනෝද චාරිකා සඳහා සිදුකෙරෙන චාරිකා,සති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x