28 C
Colombo
Friday, September 17, 2021

යාපනයේදී බස් රථයක් පෙරලී 24 කට තුවාල

යාපනය – වඩුක්කෝඩෙයි මාර්ගයේ – ගල්ලුන්ඩායි ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කරෙයිනගර් ඩිපෝවට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අධික වේගය අනතුරට හේතුවී ඇති බවට සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

විස්සයි විස්ස තරගාවලිය පාවාදුන් බවට පළවන වාර්තා ගැන ක්‍රිකට් ආයතනය කියු දේ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස තරගාවලිය මෙරට ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින්...

එන්නත්කරණයේ ප්‍රතිඵල ගැන හෙළිවුණු අලුත් ම පර්යේෂණ වාර්තාව

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් කොරෝනා ආසාදනයෙන් මිය යෑමේ අවස්ථාව එන්නත්කරණය නො ලැබූ පුද්ගලයින්ට වඩා...

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට විදෙස් සංචාරකයින් කැඳවීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වීමට ඉඩ...

අවුරුදු 15ක දැරිය අපයෝජනය කළ තවත් වෙබ් අඩවියක්

අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කර අපයෝජනය කිරීමේ සිද්ධියට...

කොරෝනා පරද්දන්න උපායක්

රට තුළ දැඩි සීමා පනවා තිබියදීත් , SARS - cov - 2 , ඩෙටා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x