31 C
Colombo
Saturday, April 10, 2021

යාපනය නගරයේ කොටසක් වසා දැමේ

යාපනය නගරයේ කොටසකට සංචරණ සීමා පැනවීමට යාපනය දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ යාපනය මහනගර සීමාව තුළින් කොවිඩ් ආසාදිතයන් 77ක් වාර්තාවීමත් සමඟයි.

මේ අනුව යාපනය පොළ භූමිය යාපනය තිරුනෙල්වේලි පොළ භූමිය,මධ්‍යම බස් නැවතුම්පොළ කොටුව සීමාව සහ යාපනය කන්කසන්තුරය මාර්ගයේ කොටසක් මෙලෙස තාවකාලිකව වසා දැමෙනු ඇති.

ඊයේ දිනයේදී යාපනය දිස්ත්‍රික්කය තුලින් කොවිඩ් ආසාදිතයන් 80 ක් වාර්තා වුනා, ඒ අතර පාසල් දරුවන් කිහිප දෙනෙකුද අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ආණ්ඩු බලය අල්ලන මෙහෙයුමට මෛත්‍රීගේ සැලසුම එළියට

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එම පක්ෂයේ ප‍්‍රධාන පක්‍ෂ...

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදියේ සිටි පොලිස්...

ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ට පොලිස් ඇප

රණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිය සුරැකීමේ එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණ පෙළපාලියේදී කොටුව පොලිසියේ ජීප් රථයට ගල්මුල්...

අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම

අසීමිත අන්තර්ජාල සේවා සැපයීම සඳහා අදාළ සේවා සපයන ආයතන විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන්...

දංකොටුවෙන් හමු වූ බවුසර්වල විෂ පොල්තෙල් බව තහවුරු වෙයි

පසුගියදා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවල 'ඇෆ්‍ලටොක්සීන්' නමැති පිළිකා කාරකය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x