Central Bank Central Bank

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්මානයට පාත්‍ර වෙයි

ඊයේ (10) බදදා බණ්ඩාරනායක අනුස්මරණය සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රශංසනීය සමාගම් -2020 සම්මාන උළෙල පැවැත්වුණා.මෙම සම්මාන උළෙලදී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්මානයට පාත්‍රවි  තිබෙනවා.

ඒ  යුධ හමුදාපතිගේ නායකත්ව ගුණාංග හා ගති ලක්ෂණ අගය කරමින්.එතුමන්ට ගොසිප් ලංකා නිව්ස් අප උණුසුම් සුභ පැතුම් එක්කරන්නෙමු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්