යුද හමුදාවට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් මත්කුඩු කිලෝ 45කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරලා

අත්තිඩිය හමුදා කදවුරේ සේවය කරන හමුදා සෙබළු දෙදෙනෙකු ඇතුලු පිරිසක් හොරණ දික්හේනපුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ යුද හමුදාවට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් මත්කුඩු කිලෝ 45කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පානදුර  වලාන දූෂණ මර්දන ඒකකය සමත් විය.

මෙම හමුදා සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් හමුදා නිල ඇඳුමින් සැරසී සිට ඇති අතර එම වෑන් රථය අත්තිඩිය හමුදා කඳවුරේ බ්‍රිගේඩියර්වරයකුට අයත් එකක් බවයි වාර්තා වන්නේ. මෙම මත්කුඩු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “අරුග්ගොඩ සලිදු” නැමැත්තාට අයත් රුපියල් කෝටි 45 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් මෙම වෑන් රථයෙන් ප්‍රවාහනය කොට ඇති බව පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අපේ පුංචි “මැණිකේ” ලෝකෙටම ඇහෙන්න කරපු විප්ලවේ මෙන්න

ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි සිල්වා සිය ඉන්දීය සංචාරය නිම කර...

නොර්වේ රාජ්‍යයේ දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් 5ක් මරුට

දුනු ඊතල භාවිතයෙන් පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් නෝර්වේ රාජ්‍යයේ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු...

පෙරභවයේදී වෙඩිවැදී යළි උපන් දරුවා කවුරුත් මවිතයට පත්කරමින් සියල්ල හෙලි කරයි

පියාට එල්ල කළ වෙඩි පහරක් වැදී ජීවිතයෙන් සමුගත් පාසල් දරුවකු පිළිබඳව අතිශය කනගාටුද‌ායක පුවතක්...

පිළිකාව විනාශ කරන පෝෂක ඖෂධයක්

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ...

සංචරණ සීමා හරියට රැක්ක දේශීය සංචාරකයෝ

දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x