යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි (VIDEO)

අද (01) උදෑසන වත්තල සිට තොරණ හන්දිය දෙසට ධාවනය වූ යුද හමුදා නිලධාරීන් රැගත් බස් රථයක් වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබු බව අප වාර්තාකරු පැවසුවා

මෙලෙස බසයේ ගැටී ඇත්තේ පොල්ගහවෙල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකයි.මෙම අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත්, අනතුර සිදුවූ ස්ථානයේ ලොතරැයි අලෙවි කුටියක සිටි අලෙවිකරු සහ ලොතරැයි මිලදී ගැනීමට පැමිණි අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවයි පොලීසිය සඳහන් කරන්නේ. පසුව ඉන් එක් පුද්ගලයෙක් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන අතර අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොළඹ ගොඩනැගිල්ලකින් හමුවූ උණ්ඩ තොගය

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින්...

විහිළුවක් දුරදිග යාමෙන් මහ මග දී ජීවිතය අහිමි වේ

මොරටුව එගොඩ උයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින්...

14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගුරුවරයෙකු අතින් විනාශ වෙයි

14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අමානුෂික ලෙස දූෂණය වීමේ පුවතක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම දැරිය...

වීරසේකරගෙන් යළි ගුරුවරුන්ට රතු එළියක්!

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පැමිණේන ගුරුවරුන්ට වඩනයක් හෝ පවසා ඔවුන් අපහසුතාවට පත් කිරීමට...

හිටපු නාවික හමුදාපතිට එරෙහි නඩුව ගැන නීතිපති කළ දැනුම් දීම

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x