23 C
Colombo
Wednesday, December 8, 2021
Atlas Ad

යුපුන් අබේකෝන් දකුණුු ආසියාවේ වේගවත්ම ධාවකයා වෙයි

මීටර් 100 ධාවන ඉසව්වේ නව දකුණු ආසියානු වාර්තාවක් මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත්ව තිබේ.

ඒ, ජර්මනියේ ඩෙසොව් හි පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී 100m ධාවන ඉසව්ව තප්පර 10.16කින් නිම කරමිනි.

මීට පෙර මෙම වාර්තා පිහිටුවා තිබුණේ තත්ත්පර 10.22කින් එම ඉසව්ව නිම කළ හිමාෂ එෂාන් විසිනි.

ඒ සමගම ඔහු මෙම ඉසව්ව සඳහා පැවති ජාතික සහ දකුණු ආසියානු තරග වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්