යුරෙනි ගෙ කවුරැත් කතා වන හිරු මෙගා ස්ටාර් ඇදුම

නව පරපුරේ නිළියන් අතරින් රසික රසිකාවියන්ගේ සිත් දඟකාර කමින් ආකර්ශනය කරගත් කෙනෙක් තමයි යුරේනි නොෂිකා කියන්නෙ. හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවෙත් පෙරළිකාර තරුවක් වු ඇය නිමාවු මෙගා ස්ටාර්ස් වේදිකාවට ‍ෙගාඩ වුනේ අපුරු ඇදුම් විලාසිතාවකින් සැරසී. ඉතිං මේ ඇදුම් විලාසිතාව කාගෙත් කතාබහට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
67
11.svg?v=2.6
අවුල් වගේ !
26
22.svg?v=2.6
හරි හිනා !
26
3.svg?v=2.6
හම්මෝ !
12
31.svg?v=2.6
මාර දුකයි !
30
27.svg?v=2.6
මලපනිනව !
49
30.svg?v=2.6
කුජීතයි !
413
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ආර්ථිකය ගොඩ ගන්න ඇමති බන්දුලගෙන් අලුත් තොන්ඩුවක්

‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු...

අද සවස ප්‍රවේශම් වන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර ,මධ්‍යම ,සබරගමුව,වයඹ ,ඌව,සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි...

සුපිරි හොලිවුඩ් නළුවාගේ බොරු ගිනි අවියෙන් වෙඩි වැදි කාන්තාවක් මරුට

අමෙරිකානු සුපිරි හොලිවුඩ් නළු ඇලෙක් බෝල්ඩ්වින් විසින් නිව් මෙක්සිකෝවේ චිත්‍රපටයක් රූගත කරමින් සිටින අවස්ථාවේ...

වස ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දුන්නා නම් හරි! – GMOA සභාපති ජනපති හමුවේ කියයි

මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු...

පහරදී මරා දැමු තරුණයෙකුගේ සිරුරුක් කැළණියෙන් හමුවෙයි

පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x