යුරේනි නැවතත් ඇගේ නවතම ජායාරූප පෙලකින් සමාජ මාධ්‍ය උණුහුම් කරයි

අළුත් විලාසිතා කරන්න කැමති කෙනෙක් තමයි යුරේනි කියන්නේ. යුරේනිගේ විලාසිතාවලට බනින අය ගැන නම් යුරේනි තකන්නේ නැහැ.

යුරේනි එයාගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට ඡායාරූප කිහිපයකුත් අළුතෙන් එක් කරල තියෙනවා. ඉතිං ඇය පලකරන ජායාරූප සමාජ මාධ්‍ය සැරිසරන තම ප්‍රේක්ෂකයන්නම් කියන්නේ ඇගේ ජායාරූප ගොඩක් උණුසුම් කියලයි.

ඒ වගේම පහුගිය කාලේ ඇය එක් කළ ඡායාරූප වගේම මේ ඡායාරූප කිහිපයත් නිසා ඇගේ රසිකයන් වගේම සමාජ මාධ්‍ය පරිශීලකයන් විශාල කැළඹීමකට ලක් කරලා තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
176
අවුල් වගේ !
29
හරි හිනා !
41
හම්මෝ !
32
මාර දුකයි !
42
මලපනිනව !
68
කුජීතයි !
495

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්