යොහානි සිංහල ගියකින් ඉන්දියාව හොල්ලයි

නව පරපුරේ ගායිකාවන් යොහානිද සිල්වා ඉන්දියාවේ හරියානාහිදී පවත්වන ලද සංගීත ප්‍රසංගයට එරට රසිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබේ. ඇය ගීත ගායනා කළ වේදිකාව ඉදිරියේ අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් රැඳී සිටි බවද වාර්තා වේ.

නැවතත් ඇය අනිද්දා දිනයේ හයිඩ්‍රාබාද් නගරයේදී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය. යොහානි ඉන්දියාවේ නවදිල්ලියට ළඟා වූ අවස්ථාවේ ලක්ෂ ගණනක පිරිසක් ඇය තොටුපළට ඇය පිළිගැනීම සඳහා ගුවන් තොටට පැමිණ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
64
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
10
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

‪හයිලන්ඩ් කිරිපිටි මිල ඉහල දැමීමට තීරණය කර ඇති බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ...

ආදරේ කරන්න ගත්තොත් මම බොලඳ කෙල්ලෙක් වේවී

පසුගිය කාලයේදී පුංච් තිරයේ වැඩිය පෙනෙන්නට හිටියෙ නැති ' දිනිති වල්ගමගේ ' මේ දිනවල...

කොවිඩ් මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (15) දින...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...

අපේ රටේ සම්පත්වලින් අපට වැඩක් ගන්න බැරි නම් විදෙස් ආයෝජකයන්ට දෙන්න ඕනේ

සිය දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ පවතින නීතීයට අනුකූලව සිදු කරනු ලබන ආයෝජන අවස්ථාවන්ට කවුරුන්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x