රංගන ශිල්පි පුබුදු චතුරංග, සුරූපී බිරිඳ මාෂි එක්ක කරපු අලුත්ම වැඩේ බුකියෙන් මාට්ටු

රිදී තිරයේ සුපිරි චිත්‍රපට අතරට එක්වුනු දක්ෂ රංගන ශිල්පියෙක් පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම මේ දිනවල හිරු ටීවී මෙගාස්ටාර්ස් 3 නිවේදකවරයා ලෙසද කටයුතු කරනවා. ඔහු විවාහ වෙලා ඉන්නේ මාෂි සිරිවර්ධන එක්ක යි.
නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලිනුත් කාගෙත් ආකර්ශනය සහ ආදරය දිනාගත්ත ඇගේ රංගන හැකියාවද අපිට දැකබලා ගන්න පුළුවන් වුණා. ඉතිං මේ දෙන්නාගේ අපූරු ඡායාරූප එකතුවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා. එම ඡායාරූප පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
25
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
7
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශකීබ් ඩැහැගත් මාලිංගගේ විස්සයි විස්ස පිටියේ වාර්තාව

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සතුව තිබූ ලෝක වාර්තාවක්...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද සාජා හිදී පැවැත්වෙනවා. මෙම තරගයේ...

ගව ඝාතනය තහනම් කිරිම ගැන නව තොරතුරක්

ගව ඝාතනය නතර කිරිමට අදාල පනත් සහ ආඥාපනත් 05ක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, 272 අධිකාරය...

වැලිවිට දයානන්ද පිච්චිලා මැරුණද? පුච්චලා මැරුවද?

පසුගිය දහවැනි දිනට හිරු උදාවී හෝරා කිහිපයි ගතවුණේ. අබිරහස් ලෙස පිලිස්සුණු මළ සිරුරක් හංවැල්ල...

බිරිඳට පහර දී, භූමිතෙල් දමා පුළුස්සාලා…

වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහර දී,...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x