රංජන් රෝහල්ගත කරයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ දණහිසේ ආබාධයක් හට ගැනීම නිසා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කරනවා.

දණහිසේ අපහසුතාවක් තිබෙන බව දැනුම් දීම නිසා කරාපිටිය රෝහලට රැගෙන විත් වෛද්‍ය පරීක්ෂණවලට මෙයට පෙර යොමු කරනු කරනු ලැබුවා.

අනතුරුව පරීක්ෂණවලදී දණහිසේ ආබාධයක් බව තහවුරු වීම නිසා ඔහු රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
12
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොරෝනා මරණ 48ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 48ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව මෙරට කොවිඩ්...

‘ගුරු දෙවිවරු’ පාරේ යකා නටති.. ජනාධිපති කාර්යාලයට එන වාහන නවතා හුලං අරිති

අද දහවල් ජනාධිපති කාර්යාලය ඉදිරියේ දී ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ වාහනයේ හුළං...

ඇඟලුම් වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේ කොකුවිල්, කුලප්පිඩි මන්සන්ධියේදී ඊයේ (21) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ඇඟලුම් වෙළඳසැලකට...

රිෂාඩ්ගේ බිරිඳ , පියා සහ සොහොයුරා ගැන පොලිසිය ගත් තීරණය

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී මිය ගිය දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත්...

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

2021 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x