32 C
Colombo
Tuesday, April 20, 2021

රජිනිකාන්ත්ගේ විලාසිතාවට, දෝසේ හදන අමුතුම කෝකියෙක්

රජිනි කාන්ත් නම කිව්ව සැණින් මම ඔබ කවුරුත් නොදන්නවා වෙන් බෑ..ඉතිං මෙම ජනප්‍රිය චරිතයට තම දෙවියන්ට මෙන් සලකන පුද්ගලයන් ඉන්දියාවේ ඉන්නවා.

ඉතිං මේ කියන්න හදන්නේ ඔහු ගැන නොවේ.. “රජිනිකාන්ත්”ගේ ස්ටයිල් එකට දෝසේ හදන කෙනෙක් ගැනයි.

මුම්බායි වල ඉන්න මේ කියන කෙනා රජිනිකාන්ත් රසිකයාගේ අමුතු දෝසේ දැමීම ගැන සඳහන් වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලයේ පුරා ශෙයාර් වෙනවා.

ඉතිං බලන්නකෝ ඒ විඩියෝ එක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හිටපු අගමැති මන්මෝහන් කොවිඩ් ආසාදිතව රෝහලේ

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඔහු දිල්ලියේ රෝහලක්...

රජ පවුලම කම්පා කරමින් අවසන් ගමන් ගිය පිලිප් කුමරු

අභාවප්‍රාප්ත එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද පස්වරුවේ ලන්ඩනයේදී සිදු කෙරුණා.බ්‍රිතාන්‍ය රජ...

අලුත් අවුරුද්දට අමෙරිකානු ජනපතිගෙන් සුබ පැතුම්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලාංකිකයින්ට සුබ පැතුම් එක්කර...

ලෝකයාගේ ආදරයට පාත්‍ර වූ පිලිප් කුමාරයාගේ අවසන් කටයුතු සිදු කරන හැටි මෙන්න

සමස්ත බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ජන හදවතේ කුමාරයා ලෙස විරුදාවලිය යි පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද...

ජනප්‍රිය දකුණු ඉන්දිය නළු විවේක් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඉන්දිය නළුවෙකු වන විවේක් අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඔහු මිය වනවිට 59 හැවිරිදි වියෙහි පසු...

පාකිස්ථානයේ සමාජ මාධ්‍ය සියල්ල වසා දැමු හේතුව මෙන්න

WhatsApp, Facebook, Twitter සහ TikTok යන දුරකථන යෙදවුම් භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පාකිස්ථානය තීරණය කර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x