රටක් කම්පා කළ පස්සර අනතුරත් සමඟ බුකියේ සංසරණය වුනු සංවේදී සටහන්

බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් අද (20) උදෑසන සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඒ අතර බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 09ක් සහ කාන්තාවන් පස්දෙනෙක් දෙනෙක් වනවා. පුද්ගලයින් 32 දෙදෙනෙකු මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර රෝහල් ගතකර ඇති සංඛ්‍යාව 46ක් බවයි වාර්තා වන්නේ. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද උදෑසන 7 යි 15 ට පමණ මෙලෙස අනතුරට ලක්වුණා. බස් රථය අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර සිදුවූ බස් රථ අනතුර ගැන සංවේදී සටහන් බොහෝමයක් බුකියේ හුවමාරු වෙමින් පවතිනවා.

මේ ඒ අතරින් කිහිපයක්..

Ca
Capture 7
ජ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්