රටටම කොරෝනා එන්නත දෙන තුරු මට එපා -සජිත්

රටේ සියලු ජනතාවට සරිලන කොරෝනා එන්නත් මාත්‍රා මෙරටට ගෙන්වන තුරු තමා කොරෝනා එන්නත ලබා නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ කොරෝනා එන්නත්කරණයට අදාල නිසි සැලැස්මක් මෙරට තුල නොමැති බවයි. විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට දෙහිවල ප්‍රදේශයේදි එක්වෙමින් මේ බව පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පරාජය භාර ගන්න සුදානම් වෙන්න – යෝහානි

" පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්." යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට...

අනුර ගැන ව්‍යාජ පුවතක් අන්තර්ජාලයේ

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය සදහා...

බැසිල්ට එරෙහි අධි චෝදනා නීතිපති ඉවත් කර ගනියි

නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්, GI බට නඩුවේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල්...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...

කොළඹ ගොඩනැගිල්ලකින් හමුවූ උණ්ඩ තොගය

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x