26.9 C
Colombo
Tuesday, September 28, 2021

රටවල් 20කින් ලංකාවට එරෙහි තහනමක්!

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත අවදානමක් ඇති රටක් බවට රටවල් 20කින් නම් කර ඇති අතර ඔවුන් විසින් සිය ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා තහනමක්ද පනවා ඇති බවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටිනවා.

කුවේට්, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ලාඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පුරුව, පිලිපීනය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, නොර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර් සහ වියට්නාමය යන රටවලින් ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක තහනමක් පනවා ඇති රටවල් වෙනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මෙරට සංචාරක ආකර්ෂණය සහ ප්‍රවර්ධනය පිළිබඳව ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව සාකච්ඡාවක් අතරතුරයි.

එහිදී ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තහනම ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් කටයුතු සිදුකරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
32
11.svg?v=2.6
අවුල් වගේ !
21
22.svg?v=2.6
හරි හිනා !
116
3.svg?v=2.6
හම්මෝ !
21
31.svg?v=2.6
මාර දුකයි !
161
27.svg?v=2.6
මලපනිනව !
55
30.svg?v=2.6
කුජීතයි !
39
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තෑගි කතා බොරු බොම්බේ ඇටෙව්වේ පුපුරවන්න ඒක කොටි වැඩක්

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක බෝම්බය ඇටවූ සැකකරු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගෙන් ගිනි අවි...

කොවිඩ් මර්දන එන්නතක් ලබා ගැනීමෙන් පසුව මේ දේ කරන්න එපා

කොවිඩ් මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග...

මං වැලි ජාවාරම් කරනවා නම් පොලිසියට පැමිණිලි කරන්න – නාමල්

තමන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්යේ වැලි ජාවාරමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන...

හංගන්න දෙයක් නෑ – ගාමිණි ලොකුගේ සියල්ල හෙලි කරයි

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල...

රෝහලේ බෝම්බකරු රටම හෙල්ලෙන කතාවක් එළියට දායි

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී හමුවූ කාල බෝම්බය සකස් කළැයි කියන පුද්ගලයකු ත්‍රිකුණාමලය උප්පුවේලි...
3
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x