26.9 C
Colombo
Tuesday, September 28, 2021

රට ඇරියම වහන්න කියනවා.. වැහුවාම අරින්න කියනවා – දිලුම් අමුණුගම

රට වසා දැමීමට අවශ්‍යම අවස්ථාවක් මතු වුවහොත් ඒ පිළිබඳ තීරණය සෞඛ්‍ය බලධාරීන් විසින් ගනු ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට වසා දැමූ විට විවෘත කරන්නැයි පවසන්නේත් රට විවෘත කළවිට වසා දමන්නැයි පවසන්නේත් කණ්ඩායම් කිහිපයක් විසින් බවය.

“ජනතාව මේක අරින්න කියන්නෙත් නෑ. ජනතාව මේක වහන්න කියන්නෙත් නෑ. නමුත් කණ්ඩායම් කිහිපයක් ඉන්නවා.. ඇරපුවාම වහන්න කියනවා. වහපුවාම අරින්න කියලා පාරේ බුදියගන්නවා. තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍ය බලධාරීන්. වහන්නම අවශ්‍ය තැනකට ආවොත් කමිටුව ඒ පිළිබඳ තීරණයක් ගනී.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කිරිපිටි හිඟය තවත් මාසයක් ?

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර...

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට...

අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ විස්සකින් ‘ගෙදරට ඇඳන් හයක් මිලට ගත්ත බව කියන’ ඇමති

කොරෝනා වසංගතයත් සමග රටම පීඩාකාරි තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා...

එන්නත් ලබාගත් තරුණ තරුණියන් ක්ලාන්තව ඇද වැටෙයි

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ ඊයේ (21)දා පැවති කෝවිඩ් මර්දන එන්නත් ලබාගත් තරුණ තරුණියන් පිරිසක්...

මොයින් අලී ටෙස්ට් පිටියට ආයුබෝවන් කීමට සැරසෙයි

එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x