රට තුළ ඉන්ධන හිඟයක් ? රජයෙන් විශේෂ ප්‍රකාශයක්

මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නො මැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

ඒ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යි.

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට හේතුව ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය නො මැති වීම බවට පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ද චෝදනා කළා. එලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනු යි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
34
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
7
30.svg?v=2.6
කුජීතයි !
18
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මාරාන්තික දිලීරය මෙරට පලමු මිනිස් බිල්ල ගනී

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගය සම්බන්ධයෙන් සිදු වූ පළමු මරණය...

අගමැතිගේ අතින් විවෘත කෙරුණු “එයිටි ක්ලබ්”

ප්‍රතිසංස්කරණය කළ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 Club) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

රත්නපුරේ මැණික් පොකුරට මොකද වුණේ? මැණික් කෑලි අතින් අතට ගියාද? අධිකාරිය සද්ද නෑ..

රත්නපුරෙන් සොයාගත් රුපියල් කෝටි 2000 කට අධික වටිනාකමින් යුත් කොරන්ඩම් මැණික් පොකුර සම්බන්ධයෙන් මැණික්...

ඇඟ හදාගත්තු තවත් අපේ රටේ කොල්ලෙක් අන්තර්ජාලය කළඹයි – Photos

අන්තර්ජාලය හරහා කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.ඒ විදිහට මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම,...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x