රට තුළ ව්‍යාප්ත වන කොරෝනා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ වෙනස් වෙන හැටි මෙන්න

මේ දිනවල රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග මෙතෙක් කල්, පුද්ගලයින් දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථබාවය පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ වෙනස් කළ යුතු බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා.

ඔවුන්ගේ නව නිර්දේශය වන්නේ, මතුව ඇති තත්ත්වය අනුව පුද්ගලයින් දෙදෙනෙකු අතර අවම තරමින් මීටර දෙකක පරතරයක්වත් තබාගත යුතු බවයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය, පද්මා ගුණරත්න මේ බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
10
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි – කටට ප්ලාස්ටර් ගසා වසා දමලා

ඊයේ (13) දහවල් කෑගල්ල, වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේ මාඔය ඉවුරේ තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන...

ලංකාවට බැන්න සුද්දා ට වැඩේ වරදියි (වීඩියෝ)

ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හා නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ආපසු හැරීයාමට සිදු...

විහිළුවක් දුරදිග යාමෙන් මහ මග දී ජීවිතය අහිමි වේ

මොරටුව එගොඩ උයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින්...

විසිහය හැවිරිදි ශ්‍රී ලාංකීය වෛද්‍යවරිය තිරුෂිකා එංගලන්ත මුහුදේ ගිලී මියයයි

ශ‍්‍රී ලංකාවේ ඉපදුනු තරුණ වෛද්‍යවරියක වූ විසිහය හැවිරිදි තිරුෂිකා සත්‍යලිංගම් මෙනෙවිය එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්තයේ...

මහ බැංකු බැඳුම්කර වංචා නඩු සම්බන්ධ නීතිපතිවරයා කල ඉල්ලීම

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x