Central Bank Central Bank

රට වටෙන්ම තවමත් ගෑස් පිපිරීම්

ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 15 ක් අද (6) පස්වරුව වන විට පොලිසියට ලැබී තිබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළා..

මෙම සිද්ධීන් කොල්ලුපිටිය, කඩුවෙල, බලගොල්ල, රාගල, කැස්බෑව, මුන්දලම, කොස්ගම, ගල්කිරියාගම, මීගොඩ සහ ඌවපරණගම ආදි ප්‍රදේශවලින් වාර්තා වූ බවත් එම සිද්ධීන්වලින් වැඩි ප්‍රමාණයක් ගෑස් ලිප් පුපුරා යෑම් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්