රට හිඟමනට වැටී ඇතිබව කියන එරාන්…

දෙදහස් පහළොව සිට දහනවය දක්වා පැවති රජය ලබාගත් අධික ණය හේතුවෙන් රට ආර්ථීක අර්බුදයකට මුහුණ දී ඇතැයි සිදුකෙරෙන ප්‍රකාශක සාවද්‍ය බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අදාල කාලසීමාවේ අලුතින් ණය වාර්තා වි ඇත්තේ 10% ක් පමණක් බවයි.

ජාත්යන්තර මූල්‍යය අරමුදලටත් බොරු බිල්ලන් මවාගෙන සිටි නිසා මේ වනවිට රටේ ආර්ථිකට “හිඟන” තත්වයට පත්ව ඇති බවට ඔහු චෝදනා කර සිටිනවා.කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්