28 C
Colombo
Friday, September 17, 2021

රත්ගමදී තරුණයකුගේ අත් දෙකම කපයි

රත්ගම සිරිකදුරවත්තේදී තරුණයන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී එක් තරුණයකුගේ අතක් දෙක වෙන්වෙන්ම කපා තවත් තරුණයකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි.

පස් හය දෙනකුගෙන් යුත් පිරිසක් මග රැක සිට මෙම තරුණයන් දෙදෙනාට පහරදි කපාකොට ඇති බැව් පොලිසිය පවසයි.

මෙම සම්බන්දයෙන් එකම පවුලේ පුද්ගලයන් තිදෙනකු, පහරදිමට යොදාගත් බව කියන කඩු 02ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

තුවාලකරුවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත.

වම් අතේ වැලමිටෙන් ඉහල කොටස දෙකට වෙන්වියන ලෙස කපා දමා ඇතැයි ද ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
17
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ලොව ප්‍රථම වරට සංචාරකයින් රැගත් යානයක් අභ්‍යවකාශයට

ලොව ප්‍රථමවරට සංචාරකයින් රැගත් අභ්‍යවකාශ යානාවක් කේප් තුඩුවේ කෙනඩි ගගන මධ්‍යස්ථානයෙන් ඊයේ ගුවන් ගතවී...

මත්ද්‍රව්‍ය සඳහා මුදල් නොදුන් නිසා බිරිඳගේ අත පය බැඳ කල ලොවක් නුහුලන අපරාධය

අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ලබා නොදුන් නිසා බිරිඳකගේ අත පය බැඳ මුහුණ ගිනි...

සන්තුෂ්ට කොරෝනා… රෝහල්ගත කරයි..

ජනප්‍රිය සංගීත ශිල්පී සංතුෂ් වීරමන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහු මේ වන විට...

ක්‍රීඩකයන් දෙදෙනෙකුට T20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට සහ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු...

ගුවන් තොටුපොළ ප්‍රහාරය ගැන පැතිරෙන ආරංචිය සම්බන්දව ආරක්ෂක ලේකම් කතා කරයි

ප්‍රහාරයක් එල්ල වෙන බවට ගුවන් තොටුපොළ බලධාරින්ට ලැබුණු ව්‍යාජ ඊ මේල් පණිවුඩය ගැන ජනතාව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x