රත්ගම අභිරහස් මරණ 2කට ධීවරයෙක් බාරවෙලා පොලිසිය තවත් අවුලක

පසුගියදා රත්ගම ප්‍රදේශයේ සිදුවු අභිරහස් ඝාතන 2ක සම්බන්ධව එම ප්‍රදේශයේ ධිවරයකු පොලිසිය වෙත පැමිණ බාර වීමත් සමග බරපතළ සැකයක් පොලිසිය වෙත මතුව ඇති බවයි වාර්තා වන්නේ.එහිදී ඝාතනයට ලක්වුයේ විශ්‍රාමික ගුරුවරියක සහ පෙදරේරුවෙකි.

එම ධිවරයෙකු බව කිවු පුද්ගලයා බාර වීමත් සමග පොලිසියට සැක සහිත තැන් ගණනාවක්ම ඉස්මතුව ඇති බවත්, වෙනම පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවත් දැනගන්නට ලැබී ඇත. රත්ගම නෙදර්ලන්ත ජාතික හිමිනම ඝාතනය සහ මෙම ද්විත්ව ඝාතනය අතර සම්බන්ධයක් තිබේද යන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

ත්‍රී රෝද රථයක් ගිනිබත් කරමින් වාහන 7 ක් අනතුරට පත්කල විඩියෝව

බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර්...

බිරිඳට මහපාරේ කැතිපහර 35 ක් එල්ල කළ නරුම සැමියා

පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

උමාරියාගේ ප්‍රකාශය පොලිසියේ අවධානයට (VIDEO)

සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x