රත්ගම වයස අවුරුදු 103ක මවක් කොරෝනා මාරයා බිලිගනී

වයස අවුරුදු 103ක එක්දරුමවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව්  රත්ගම හදිසි මරණ පරික්ෂක  ඩි.එම්.ඒ  සාගරිකා නිල්මිණි මහත්මිය සඳහන් කළාය.

මෙම මව රත්ගම, ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ  පදිංචිකාරිණියක් බව හඳුනාගෙන තිබේ.

ඇය මීට මාස දෙකක පමණ කාලයක සිට රෝගි තත්වයෙන් සිට ඇති අතර දියර ආහාර පමණක් ගෙන ඇත. 

මිට දින දෙකකට පමණ පෙර මෙම මවට උණ රෝගය වැළදි ඇති අතර පසුගිය 22 වැනිදා නිවසේ දි මියගොස් ඇත.‍

මළ සිරුර  කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මියගිය මවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබේ

මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (23) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් සිදුකරණු ලැබිය. 

ඉදිරිපත් වු සාක්ෂි හා ටෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වි ඇති බවට තින්දු කර තිබේ.

රත්ගම – ලලිත් චාමින්ද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි.. – දහම් සිරිසේන වේදිකාවේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන...

වසර 25කට පෙර මව් සෙනෙහස දුන් ලංකාවේ නාලනී සොයන ලෙබනන් පුතා

ලෙබනනයේ රමානියාහි පිහිටි . “ ඩාර් අල් බචීස් රෝහලේදි 1996 ජුනි 21 වැනි දින...

පොහොර එපා කියපු නිසා චීනය යකා නටයි

චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක්...

මහ රෑ මහ මඟදී යතුරුපැදිකරුවෙකුට අමානුෂික වූ පසුපැදිකරුවෙකු කළ දේ

යතුරුපැදිකරුවෙකුට තවත් යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ...

තහනමට පිටින් රටින් ගෙන්වූ වාහන වලට රජය කරන්න යන දේ

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x