30 C
Colombo
Friday, September 17, 2021

රත්නපුරයෙන් හමු වු මැණික් පොකුර විදෙස් වෙන්දේසියට ?

ලොව විශාලතම මැණික් පොකුර ලෙස සැළකෙන රත්නපුරයෙන් හමු වු  මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා යොමු කිරීම වඩාත් යෝග්‍ය බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් විරසිංහ පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ විදෙස් කෞතුකාගාරයක මෙය තැබීම මගින් ශ්‍රී ලංකාවට ද යම් මුදලක් හිමිවන බවයි.  

මෙම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට යොමු කිරීම මගින් ඒ සඳහා උපරිම මිලක් ලබා ගැනීමට හැකිවන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

මේ වනවිටත් විදේශිය ගැණුම්කරුවන් රැසක් මැණික් පොකුර සඳහා ලංසු ඉදිරිපත් කර ඇති බව ද සඳහන්.

කිලෝග්‍රෑම් 510ක් බරැති අදාළ මැණික මේ වන විට ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ඇමති බන්දුලගෙන් අලුත් බදු යෝජනාවක්

කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට...

නිරෝධායන ඇඳිරිනීතිය එළඹෙන 01 දක්වා දීර්ඝ කරයි

රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන...

මරණ 136ක්!

කොවිඩ් ආසාදිතවූ තවත් 136 දෙනකු ඊයේ (13) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

තව සති දෙකකින් රටේ ජනතාවට බලපෑ හැකි දෙයක් ගැන ඉඟියක්

තව සති දෙකක් ඇතුළත රටේ හාල් හිඟයක් ඇතිවීම වැළැත්විය නොහැකි බව ජාතික ගොවි සම්මේලනයේ...

ලංකාවේ කොරෝනා ගැන සුබ ආරංචියක්

රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය කරන දෛනික ඔක්සිජන් ප්‍රමාණය මේ වන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x